Home/Songs/සිරිපා හිමේ දෙයින්ගේ රටේ

සිරිපා හිමේ දෙයින්ගේ රටේ

Siripada Hime Deyyange Rate

Font size:
පායාලා සුර්ය දෙව් රාජයා ආකාසේ
අවදි උනා ශ්‍රිපා හිමේ

සිරිපා හිමේ දෙයින්ගේ රටේ
මේ ශාන්ත උදේ සූර්යෝදේ
මනහර කදුකර කාන්ති දේ නවෝදේ //

මිහිදුම් සේලේ ඉරාලා - ආශාවේ සිනහ පාලා
මිහිලියගේ නාරි දේහේ - සිම්ඹා තුරුල්වි ඉදුනේ //
ගංගා ඇල දොල වන මල් තුරුලිය
වදින්නෙ මේ සිරිපාදේ
සැදැහැතියෝ දෙති - සාදු සාදු නාදේ

සිංහල කිර්ති රදනා - රන් සමනල රක්ෂා කරනා
සෙම්පති මුල වගේ පෙනෙනා - පූජිනීය සීත හිමයේ //
දෑල සමනල උඩ දිය පර වැල්
බඹර විලේ මහ කන්දේ
ඔද තෙද මහ සිහ - රාජ බැම්ම වාගේ 

සිරිපාද හිමේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.