Home/Songs/නුඹ සිතට පැමිණි දා සිට

නුඹ සිතට පැමිණි දා සිට

Numba Sithata Pamini Da Sita

Music: සංඛ දිනෙත් Lyrics: ඉසුරු වීරසිංහ මුදලි
Font size:
නුඹ සිතට පැමිණි දා සිට 
නෙතු දකිනු රිසි ඒ රුව
සිත තවම බලා හිඳී නුඹ 
අදත් පැමිණ නැතුවට//

අරුණ ගෙවි ගොස් නැත 
දැන් අඳුර උදා වූවට
නුඹට හැකිය පෙර ලෙසම 
යලි එළිය ‍රැගෙන එන්නට

සිත නිතර දකින ඒ රුව 
නෙත කලක් නොදැක හිටියට
අද නැතත් හෙටත් මේ ලෙස 
නුඹ නිසා බලා හිමි මම///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.