රණබිම ජයගත්
Ranabima Jayagath (Cricket Song)
Music: රොෂාන් ප්‍රනාන්දු Lyrics: සරත් කුමාර පෙරේරා
Font size:
ශ්‍රී ලංකා...////// රණබිම ජයගත් වීර පරපුරේ// කෙළිබිම සවිමත් කරන සුරුවනේ// ජය දද නැගෙනා මොහොත මේ අපේ// ජය ජය ජය ජය ජයම ඔබම වේ// පිටිය සිසාරා පන්දුව ඇදෙනා කෙළිබිම මැද සිහ නද ඇසුණා// ලොව දස දෙස කිතු ගොස නගනා හෙළයේ සුරු විරුකම් දිලෙනා පන්දුව පිත්තෙන් දස්කම් පානා දේශයේ අභිමානය පෙන්වා// කේශර සිහ රද රැලක සූරකම් ක්‍රිකට් ලොවේ ජය බිම තනනා රණබිම ජයගත්...