ආදරය නමින් හිත පුරන පෙරුම්
Adaraya Namin Hitha Purana Perum
Font size:
ආදරය නමින් හිත පුරන පෙරුම් ඔබ දන්වා නම් පෙම් හිතක තරම් හැරයාද ඉතිං යළි නොඑන සිතින් ආදරයක ගින්දර විඳ ඇති නම් // ඔබ යන්න ගියත් නොගියාම වගෙයි දුක් කඳුළු සුසුම් ගෙන නොගියෙ කිමැයි // ඔබ නමින් ඇවිලෙනා සිත මාගෙයි මේ හෙලන සුසුම් ඔබගේම තමයි ආදරය නමින් .... ඔබ අයිති වුණත් ආදරය නමින් සංසාරේ පුරාවට ඔබ ඔබගෙයි // ඔබ නමින් රතු වෙනා දෑස මගෙයි සැනසෙන්න හෙලනා මේ කඳුළු ඔබෙයි ආදරය නමින් ....
Singers
Data
Last updated May 2026