Font size:
සීරුනු හදවත පෙලා ආඩම්බරකම් එපා රෑ අදුරේ මා දවා ආගන්තුකකම් එපා යලි සිහිවේවි රිදවුම් දි දී රෑ පුරා පෑ හාදකම් යලි නෑ ඔබ ගාවින් ම මිහිදන් අතීතේ තියා සමුගන්න බෑ හිත නෑ... මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිදින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා... ලන්වී දැවටී මාගේ උන්න ඒ කාලේ මතකයී ආදරෙන් සැනසුනා... මැරුණු හිතේ ... මන් තනියෙන් වාගේ දැනෙනා මේ හැන්දෑවේ ඔබ නෑ දැන් දුරයි වෙන් වෙලා... මැරුණු හිතේ ....//
Singers
Data
Last updated May 2026