Font size:
දවටලා ගත කළු වලා සළු සඳ එළීය දෝතින් අරන් ඔබේ සෙනෙහස නවාතැන්පල සොයා ඇවිදින යාචකයා මං.... යාචකයා මං..... වියොගයේ තුසීතයෙන් සීසිගත උණුසුම් කරන්නට හෙට හිරු පායන තුරු ඉන්නට බෑ සුපිපුල් දෙතොලින් ඔබේ සුසුමින් (මා ඔබ උණුසුම් කරන්න.....//) දවටලා ගත කළු..... අතීතයේ වියෝ දුකින් රිදුණු සිත සුවපත් කරන්නට මුළු මිහි තලයේම ඔසු උයනක්ය ඔබේ දෑසින් සුපෙම් වදනින් මාව සුවපත් කරන්න මාව සුවපත් කරන්න...... දවටලා ගත කළු.....