පුර සඳ හැඩයි
Pura Sanda Hadai
Music: රෝහණ වීරසිංහ Lyrics: සෝමරත්න දිසානායක
Font size:
පුර සඳ හැඩයි… මසකට වරයි තරු කැට පොඩියි… සැම දින දිළෙයි පුර සඳ නොවේ තරු කුමරියේ …..මම ඔබට පමණයි ආදරේ එක දිනෙක මසකට… මවන රූ සිරි සඳවති අවපස හැරී… නොපෙනී යති හැම දිනම එක ලෙස මදෙස බලනා නිවී නිවී තරු කුමරියේ….. මම ඔබට පමණයි ආදරේ මොන රුසිරු තිබුනද… එක විලස මට හිමි නැති මට මොටද දිදුළන… සඳ වති ඔබ දුරක සිටියද නිබඳ එක ලෙස දිළිදිලි තරු කුමරියේ…. මම ඔබට පමණයි ආදරේ