හීනයක් වගේ
Heenayak Wage
Music: උදාර සමරවීර Lyrics: ඩිලාන් ගමගේ
Font size:
තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ හිත් පොඩියේ තනිවිච්ච පෙම් අදෝනා පවසන්න අපි දෙදෙනා තුරුලට වෙලා දුරින් ඉන්න බෑ මට එන්න පන මගේ තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ තාමත් මුන ගැහුනේ නැතත් .../