Font size:
දුරක පාවී ගියා නෙතක ආරාධනා සිතක වේදනා සදා පැතුම පාවී ගියා // සොඳුරු රෑ කාලයේ සුරත දී යාවෙලා දෙදෙන තෙපලූ කතා නොමැත ගොළු වී ගියේ දුරක පාවී ගියා .... පැතුම මේ ජීවිතේ මගේ මනාලියම වී සසර සරනා තුරා ඔබම මට වාසනා දුරක පාවී ගියා .....
Singers
Data
Last updated May 2026