රන් හිරු මඩලින් සෙනෙහස අයදිනවා
Ran Hiru Madalin
Font size:
රන් හිරු මඩලින් සෙනෙහස අයදිනවා පුන් සද පහනෙන් උනුසුම අයදිනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉදුවර සොයමින් ලතවෙනවා..// සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා..// දිලිසෙන දිය රැලි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා රන් හිරු මඩළින්.... ගමනේ මංපෙත දවසක නිමවෙන්වා ලද දේ කල කී දේ හිත හඩවනවා...// නිවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා රන් හිරු මඩලින්....
Singers
Data
Last updated May 2026