Home/Songs/මා පදවා පෙම්

මා පදවා පෙම්

Ma Padawa Pem

Font size:
හෝ.....හෝ......හෝ......
(මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ...//)
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
ආදරයේ ගී කියූ සිව්මැල්ලේ
ජීවනයේ සුවඳින් සැනසිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

(චන්ද්‍රා යන්නා සේ රෑ පායා...//)
සැංගී වෙන්වීලා මා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

(උල්පත අද මාගේ වියලෙද්දෙන්...//)
තොල්පෙති පැටලීලා ගොළු වෙද්දෙන්
කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඩු විසිරේ නැහැවෙනු සොඳුරේ

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.