මගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා)
Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala)
Font size:
මගේ ජිවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ (සඟවා තබා ගමී...//) (සඳ සෙවණේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා...//) කවදාවත් නෑ තරහ වෙලා අද නෑ... අද නෑ තාරකාවී (අඳුරෙන් වැසී ගියේ...//) මගේ ජිවිතේ පුරා.... (සුදු වැලි යට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා...//) ඉවසා ගන්නේ කෙලෙසද මා යලි නෑ... යලි නෑ ආයේ එන්නේ (වෙනදා වගේ සදා...//) මගේ ජිවිතේ පුරා....