සෙනෙහස පෑවා
Senehasa Pawa
Music: සරත් දසනායක Lyrics: දයාසේන ගුණසිංහ
Font size:
චිත්‍රපටය : නැවත හමුවෙමු (1982) (සෙනෙහස පෑවා යලි හමුවූවා නිම් නැති වාරේ භවය සරා)...// නින්දේ උන් හද සන්තානේ පෙම් ගීතේ යළි නින්නාදේ පෙර සසරේ පැතුම ලෙසේ එනු සුහදේ ළංවී මාවෙත සෙනෙහස පෑවා යලි හමුවූවා නිම් නැති වාරේ භවය සරා දේව මන්දිරේ පෙම් ලොවේ දීපයන් දිලේ ආදරේ දෑ සවන් සැණේ පෙර දිනේ සීනයන් සැබෑ වී තියේ මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ සාදා දෙනු ප්‍රියේ සෙනෙහස පෑවා යලි හමුවූවා නිම් නැති වාරේ භවය සරා නින්දේ උන් හද සන්තානේ පෙම් ගීතේ යළි නින්නාදේ පෙර සසරේ පැතුම ලෙසේ එනු සුහදේ ළංවී මාවෙත සෙනෙහස පෑවා යලි හමුවූවා නිම් නැති වාරේ භවය සරා දී නුවන් කැළුම් තරු දිනා මාවතේ යමූ වාසනා රාවයෙන් ඔබේ පෙම් සිනා පාව යයි ළයේ වේදනා දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ ජීවේ ඔබ ප්‍රියේ සෙනෙහස පෑවා යලි හමුවූවා නිම් නැති වාරේ භවය සරා නින්දේ උන් හද සන්තානේ පෙම් ගීතේ යළි නින්නාදේ පෙර සසරේ පැතුම ලෙසේ එනු සුහදේ ළංවී මාවෙත සෙනෙහස පෑවා යලි හමුවූවා නිම් නැති වාරේ භවය සරා.. නිම් නැති වාරේ භවය සරා.. නිම් නැති වාරේ භවය සරා..