Font size:
අහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මා හිත නැති ලොවකට ඔබේ හිත බිලිදෙන ඔබේම දෙගුරුන්මයි හඩවන්නේ ඔබ මා නොයුඳුල් සිතකට කුළුඳුල් සෙනෙහස සත් ගුවනකි අගනා පෙළපත් රකිනා දෙගුරුන් හට එය දුහුවිල්ලකි හමනා අහිංසකාවිය ..... අබැතක් කරමට අහිතක් ඔබ ගැන නැත මසිතේ රැඳිලා මෙතුවක් ඔබ මා බිදිපෙම නිමවිය එය සිහිනෙකි මතුදා අහිංසකාවිය .......
Singers
Data
Last updated May 2026