Font size:
නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුනා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උනා // සිත පතන්නේ ඒ ඔබයි මට පෙනෙන්නේ ඒ රුවයි මට ඇසෙන්නේ ඒ හඩයි හදවතින්ම ඔබ මගෙයි නෙත පෙරුම් .... මම හඬන්නේ ඔබ නිසයි ඔබ කොහෙද මා සොයයි හමුනොවේවිදැයි බයයි ඔබ මගේමදැයි සිතෙයි නෙත පෙරුම් ....
Singers
Data
Last updated May 2026