Font size:
ඉක්මන් නොවුනානම් අපි අපි අපගෙයි තාමත් හිතවතී මේ වසන්තය නෑවිදින් සිටියානම් මේ තරම් දුක නෑ සඳවතී මල් කැකුළු පුරවා අතු ඉතී අපේ මුණ බැලුවා මතකැතී ඒ වසන්තය ඇවිදින් යළි ඔබ කොහිද කියපන් හිතවතී ඉක්මන් නොවුනානම් අපි .... ගෙට එන්ට කල් බැලූ සේ අපි වෙන්‍වෙන්ට පෙර නොසිතු හැටී ඒ වසන්තය ආයෙම ඉතිං හිමි නැතිද අප වෙත හිතවතී ඉක්මන් නොවුනානම් අපි ....
Singers
Data
Last updated May 2026