Home/Songs/ඈ මානවිකාවකී

ඈ මානවිකාවකී

Ae Manavikawaki

Kadupul Malase
Font size:
ඈ මානවිකාවකී
පාසැල් සමේ රැඳී
කොතැනේ සිටියාදෝ
සැඟවී මිහිතලයේ ...//

අඩවන් වූ දෑසින්
නොබලන් කුමාරියේ
ඇයි පෙර මා දුටුවාදෝ
ඔබ කෝල බැලුම් හෙලුවේ
සැඟවෙන්නද හදට මගේ

ඈ මානවිකාවකී .../

කතරක ඔබ තනිවීදෝ
අන් සරණක් නැතිවීදෝ
අමතන්නට ඔබ හමුවේ
අවසර දෙනුමැන ලඳුනේ
යළි හමුවෙමු හෙට දිනයේ

ඈ මානවිකාවකී ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.