Font size:
සිත හඬා වැටෙනවා මටම ආදරය කරනා කෙනෙකුන් සෙවුමුත් ආත්ම භවේ පුරා ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා සිත හඬා වැටෙනවා නැහැ නැති ඉසුරට නාහෙන් ඇඬුවේ ඒකද හිමියනි මගෙ හැති කැඩුවේ සැපත සොයා යන හැම දිගු ගමනක දුකින් නිමා වෙන ආලය පමණද මගේ ලොවේ මට ඉතිරිව ඇත්තේ සිත හඬා වැටෙනවා සිතා ගන්න බැහැ මම කල පාපය ජීවිතයම කඳුලක් කර ගන්නට මහා බඹුනි ඔබ මැව්වේ මෙලෙසද මගේ නලලත ඔහුගේ පිළිරුව කෙලෙසද බඹරෙකු දෙඹරෙකු වුයේ මටම ආදරය කරනා කෙනෙකුන් සෙවුමුත් ආත්ම භවේ පුරා ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා සිත හඬා වැටෙනවා
Singers
Data
Last updated May 2026