සඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය
Sandalu Thale Hinda Peramaga Balana Manavikaviya
Font size:
සඳළු තලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය ඔබට කියන වගනම් ඔබ ගෙන යන්නට සහපිරිවර හා මා එන්නේ නැත රන් දෝලාවෙන් නම් ඇත් හල් අස් හල් සිව් රඟ සේනා දැසි දස් පිරිවර සහ රන් දෝලා පැතූ වගක් ඔබ මා සිතුවේ නැත සෙනේහයේ මුල් අකුරු කියූ දින අව්රති ගං ඉවුරු තලේ රන් පට රන් සළු දර්ශන මාලා මැදුරු සඳළු තල මංගල යහනා නිසරු ඉසුරකට මහදේ ඉඩනැත ඔබගෙන් සමුගෙන ඈතකට යන්න ඉතින් අවසරයි කුමාරියේ
Singers
Data
Last updated May 2026