Home/Songs/කල්පයක් මා බලාන ඉන්නම්

කල්පයක් මා බලාන ඉන්නම්

Kalpayak Ma Bala Innam

Font size:
කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් ‍වෙනස් ‍නොවී
ඔ‍බේ ආද‍රේ මා ‍වෙත
ලැ‍බෙනා තුරා .... ලැ‍බෙනා තුරා
සත්තකයි මා ඔ‍බේම ‍වෙන්නම්
අංශුවක්වත් ‍වෙනස් ‍නොවී
ඔ‍බේ ජීවි‍තේ මා ‍‍වෙත
පුදනා තුරා .... පුදනා තුරා

‍නෙතු පියන්න බැරි ‍වෙන තරමට ආද‍රේ ‍ගෙනත්
ජිවි‍තේම ‍වෙනස් කලා මා හටත් ‍හො‍රෙන්
මා දකින්න ඇවිදින් හී‍නෙට ආද‍රේ අරන්
ආදරේ දැ‍නෙනවා මට අහසටත් උඩින් 

කල්පයක් මා ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.