සිත මාගේ කියනා දේ
Sitha Mage Kiyana De
Music: ඉන්ද්‍රජිත් මිරිහනගේ Lyrics: සමන් කුලරත්න
Font size:
සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු මාගේ රදනා ඒ දුක හිමි ජිවන ගමනා ජීවන ගමනා ජීවන ගමනා ආදරයෙන් බැදෙනා හද සනහන පැතුමක් සේඔබ ආදරය ගෙනාවේ නෙත අග රැදි කඳුලක් සේ ඇයි වේදනා ගෙනිවේ // කවදා හෝ ඔබ ලබනා තෙක් මග බලමින් හිදිනා ඉටුවෙදැයි මගේ පැතුමන් තවමත් නැත දන්නා තවමත් නැත දන්නා තවමත් නැත දන්නා ආදරයෙන් බැදෙනා කවියක් වී ඔබ එනවා නම් සිත් යහනට මාගේ කුමරිය සේ රැක ගන්නම් ඔබ සත්තකින්ම මාගේ // හැමදාමත් ඔබ අත ගන්නට මා දකිනා සිහිනේ ආදරයේ බිඳෙනා රළ මෙන් වේදනාව ගෙනෙනා වේදනාව ගෙනෙනා වේදනාව ගෙනෙනා ආදරයෙන් බැදෙනා සිත මාගේ කියනා ....
Singers
Data
Last updated May 2026