Font size:
අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ.. අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ දන්නෙ නෑ.. දන්නෙ නෑ.. නෑ නෑ නෑ අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...... අම්බලමේ පිනා වලං කදක් ගෙනා අම්බලමේ පිනා වලං කදක් ගෙනා අම්බලමේ පිනා අම්බලමේ අම්බලමේ පිනා අම්බලමේ පිනා.... වලං කදක් ගෙනා.. අගලෙත් වැටුනා අමුඩෙත් කැඩුනා ඒකට මට ගිය හිනා අහසේ තරු ගනින්න...... පුහුල කඩපු එකා අලු පැල්ලම මකා පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා පුහුල කඩපු එකා.... අලු අලු පැල්ලම මකා පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා හිස පිට කැසුනා වටපිට බැලුනා පෙන්නවාපි කොකා...... අහසේ තරු ගනින්න...... උපාසකම බලල් මීයො එක්ක ජුවල් උපාසකම බලල් මීයො එක්ක ජුවල් උපාසකම බලල් මීයො මීයො මීයො එක්ක ජුවල් උපාසකම බලල්... මීයො එක්ක ජුවල් හරි දේ නොදැනා වරදේ බැඳෙනා ගිය ගිය තැන කචල්...... අහසේ තරු ගනින්න......
Singers
Data
Last updated May 2026