කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා
Kopi Mal Sina Siriwatha Pa Naga Wada
Font size:
කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා පත පොත ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ // මල් පිපිලා සුවඳ සුවඳ ඒ මල් මත රඟන බඹර කාගේ වත්තෙ මල් කුමකද බාලිකාවියේ සමනල් කැල අඟර දඟර පා මල් මත කරන දබර ධ්‍යානයෙන් මුදයි නුඹෙ සිත ශිල්ප ඥානයේ කෝපි මල් සිනා .... නැණ දිරියෙන් ඉගිල ඉපිල පරතෙර තෙක් ඇඳෙනු මිසක ප්‍රේම සප්ත සඳු නොපතන් තාරකාවියේ හොද රොන් පිරි සුමුදු සලෙල ස්නේහවන්ත සුවඳ පොකුර ලොවට පිපුණු පැතුම නුඹයි බාලිකාවියේ කෝපි මල් සිනා ....
Singers
Data
Last updated May 2026