අකාලේ වහින වැහි කෝඩේ
Akale Wahina Wehi Kode
Font size:
අකාලේ .... වහින වැහි කෝඩේ .... වාගේ මේ ... පමා වී .... අපිට හමුවේදෝ .... ආදරේ .... සීත රෑ දුටුවේ .... හීනයක් වාගේ .... දෑස රිදවනවා .... සිහින අවකාසේ .... අකාලේ .... වහින වැහි වාගේ ... ආදරේ .... සඳපාන වැටුනාම වැව් හා දියේ දියවේද සඳරේණු පෑයූ සඳේ සඳරේණු වැටුනාම මේ ගං දියේ සඳ සාවි ඇත තාම සඳ මන්දිරේ මට මා පවා අහිමි ලොවේ ඔබ ළං වුනේ මේ වගේ .... අකාලේ .... වහින වැහි වාගේ ... ආදරේ .... තරු දෑස කිසිදාක හිමි නෑ කියා කිව්වාට සිත මාගේ හඩවා තියා ගිලුනාම තරු රෑන ආකාසයේ හැඩුවාද වැටුනාම තරුවක් රැයේ තරු සාගරේ තව තරු පිපේ තහනම් නොවූ ආදරේ .... අකාලේ වහින වැහි .....
Data
Last updated May 2026