Font size:
ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන් පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට අඳුරට කලින් මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවන සෙනෙහසින් කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාක නෙතු අගින් ගෙවී යන්නට කලින් .... සඳ කිරණක වී ඉන්න ආචරේ සුව ගෙනෙන සිසිලසින් සැඩ හිරු රැස් නොම වෙන්න හිත දවන රුදු වෙසින් ගෙවී යන්නට කලින් .....
Data
Last updated May 2026