දුක කියන්නට කෙනෙක් නැතිදා
Duka Kiyannata Kenek Nathi Da
Font size:
දුක කියන්නට කෙනෙක් නැතිදා දුක ඇසු නුඹ අද මගේ දුකට හිනැහෙන්නේ // වියලි කතරට පැහි පොදක් ලෙස කඩාගෙන වැටි නුඹේ සෙනෙහස මහා මේඝයක් ලෙසින් හමා වින් මට මාවත් නැති කලේ කොහොමද දුක කියන්ට .... හදවත ඇවිළුනු අතීත දුක් ගිණි සුවපත් කල පින නුඹට අයිතිමුත් ප්‍රේමයේ මියගිය නුඹ හද දෙවොලකි හෙටක් පතන්නට හිතට වාරු නැත දුක කියන්නට ....
Singers
Data
Last updated May 2026