Font size:
අවසරයි කියලා කියන්නට ඉද්ද මල් කැකුළී ගමට ඇවිදින් යන්න එනවද සෙයිලමෙන් පිටවී කාසි වස්සන වැස්සකින් පිටාරය ඇවිදින් බාඳුරා මල් විසිරුණා බැලුම් උඩු හුළඟින් අවසරයි කියලා කියන්නට.... තිබුණු සුන්දර සබඳකම් කඳුළු කැට වෙනකම් හඬමු සමුගමු අපි අපෙන් අඳුර දුරු වෙනකම් අවසරයි කියලා කියන්නට....