රෝස මලට කියනවාද මා මියගිය බව
Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa
Font size:
රෝස මලට කියනවාද මා මියගිය බව කියන් නෙපා රෝස ගහේ කටු විසවුනු වග // මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම් තරහගන්‍නේ කොහොමද අතු ඉතිත් එක්ක මං මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම් තරහගන්‍නේ කොහොමද අතු ඉතිත් එක්ක මං // රෝස මලට .... මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින් කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම් මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින් කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම් // රෝස මලට ....
Singers
Data
Last updated May 2026