දස බිම්බර මාර සෙනග
Dasa Bimbara Mara Senaga
Music: සෝමතිලක ජයමහ Lyrics: සෝමතිලක ජයමහ
Font size:
(දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා…..//) (සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවෙ ඔරුවෙන්….//) ගමන් වැඩිය අන්ගීරස බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා..... (සවණක් බුදු රැස් විහිදා කරුණාවේ මුදු බැල්මෙන්.....//) මුළු දියතෙහි සිසිල මවා බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා...... (මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ බුදු ගුණ ගී තරඟ නැගේ.....//) සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා...... දස බිම්බර මාර......