Font size:
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමු වේදෝ සිතත් පිරිලා ඇගේ රුව දැකලා ඇගේ සිත අසලා සැනසේදෝ වසන්තයේ දිනයක් සිහිවෙන්නේ දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ ළමාවියේ මෙන් යොවුන් වියේදී වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා පැතුම් පිරීලා... අවන් හලේදී තනි වී දෙන්නා රුවන් වන් පැතුම් මවමින් උන්නා ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා පැතුම් පිරීලා...
Singers
Data
Last updated May 2026