මගේ උන්මාදේ
Mage Unmade
Music: සංගීත් ඉද්දමල්ගොඩ Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
ඔරොත්තු නොදෙන තරම් කැටයම් දාලා පස්සෙන් රවුම් ගසාලා යාප්පු වෙච්ච තාලෙ මත්තෙම හැපිලා ඇත්තට දන්නේ මං නේ ඉතින් දැන් නං ඇත මට පලදීලා ලඟින් ඉන්නම වෙයි ඔබෙ අත දීලා කියන්න කියන්න ඔබ මට කැමතිද කියලා මගේ උන්මාදේ සැමදා ඔබ හින්දා ඔබට පවරා දෙමි මගේ ඇඟ බැඳලා පපුව පත්තු වේවි යන්න ගියොත් පැනලා මගේ උන්මාදේ සැමදා ඔබ හින්දා වාත්තු කළා වගේ ලස්සනවන්ති කේන්ති ගත්තොත් කැත වෙයි ජේත්තුකාරි මගේ සවුත්තු වේවි එතකොට ගතියක් නැති වෙයි ඉතින් ඉන්නට වෙයි මුහුණත් එල්ලං ආදර සෙල්ලම වේවි ලෙල්ලං කියන්න කියන්න එහෙමද ආසා කියලා මගේ උන්මාදේ සැමදා.... වාත්තු කළා වගේ ලස්සනවන්ති බොන්න ඕන වතුරත් නිවලයි ජේත්තුකාරි මගේ ආදරවන්ති ඉතින් ඉන්නට හැක සැප සේ දඟ පා හෙල්ලෙන්නට බැරි ගානට දඟ පා කියන්න කියන්න please එහෙමද ආසා කියලා මගේ උන්මාදේ සැමදා....