මනමාලියේ
Manamaliye
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
හාදුවක් තියලා කෝලයෙන් බැලුවා නිල් නුවන් වහලා ආදරෙයි කීවා කවියක් වගේ අපගේ සෙනේ නදියක් වගේ නොසිදෙයි ලයේ මනමාලියේ දවසයි අපේ මේ හැඟුමන් හිරිවැටිලා වගේ තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ (සුවඳයි අපගේ ආදරේ)....// සෝසුසුම් නිවලා හාදකම් වැහැලා ජීවිතේ හොයලා යන්න යං පියඹා කුසුමක් තරම් පිවිතුරු ලඳේ දියතක් දුරින් මුමුනයි සඳේ (මනමාලියේ දවසයි අපේ මේ හැඟුමන් හිරිවැටිලා වගේ තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ සුවඳයි අපගේ ආදරේ සුවඳයි අපගේ ආදරේ)...//