මගේ හීන හිත ලඟ දඟකාරි
Mage Heena Hitha Langa Dangakari
Font size:
මගේ හීන හිත ලඟ දඟකාරි නෙතු මානයෙන් ආ හැඩකාරි පෙම්වන්ත හිත් ඇති කටකාරි මගේ හීන මැදුරේ හිමිකාරී // සුන්දරයි ඔය රෝස තොල්පෙති සිඹින්න ආසයි රත්තරන් ඔබ පෙම්බරයි ඔබ උන්නු තැන මට පාළු නෑ මගේ රත්තරන් // පොඩ්ඩක් තුරුලට අරගෙන මං දඟකාර ඔය නෙතු රතුවෙන තුරු මගෙ කෝලං හිත ලඟ හිරකර ගන්නද ආදරෙන් කියවන කියවන හැමදේකම මං ආස ඔබටම ඇයි මේ හැටි මං දන්නේ නෑ ඒ ගැන කිසිවක් මගෙ රත්තරන් එන එන මතකයෙ හැමතැනකම ඔබ දිව යන හැටි මගෙ හිත අස්සෙම මට ඉන්න බෑ තව එන්න හිතෙනවා රත්තරන් // මගේ හීන හිත //
Singers
Data
Last updated May 2026