Font size:
සුවදයි මුවේ මල් පැණී නෙතගින් හැලේ නිල්මිණී මා ජීවිතේ පන වැනී නැල්වෙන් දුවේ රෝෂිණී.... අම්මා නුඹේ-කිරට ගියා කිරි එරවා-එන්ට ගියා කිරි මුට්ටිය-ගගේ ගියා ගගට උඩින්-කොක්කු ගියා.... ඔන්න බබෝ-ඇතින්නියා ගල් අරඹේ-සිටින්නියා ගලින් ගලට-පනින්නියා බබුට බයේ-දුවන්නියා.... අතට වෙරලු-ඇහිද ගෙනේ ඉනට පලා-නෙලාගෙනේ බරටම දර-කඩා ගෙනේ එයි අම්මා-විගසකිනේ.... සුවදය මුවේ.........
Singers
Data
Last updated May 2026