ජරමර අස්සේ
Jara Mara Asse
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ප්‍රේමසිරි කේමදාස
Font size:
චිත්‍රපටය : ළසඳා (1974) (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)...// (දෑතෙ නටාවිද රන් වළලු දෑස පිරේවිද උණු කඳුළු)...// කවූරුද දන්නේ නුඹ දන්නව නම් කියා දියන් ළසඳෝ (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)...// (රෑට පෙනේවිද සුභ සිහිනේ කාට ලැබේවිද ජයපානේ)...// කවූරුද දන්නේ නුඹ දන්නව නම් කියා දියන් ළසඳෝ (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)...// (පාර වැසේවිද යන ගමනේ මිහිර පිරේවිද මධු බඳුනේ)...// කවූරුද දන්නේ නුඹ දන්නව නම් කියා දියන් ළසඳෝ (ජරමර අස්සේ මං නටමී රෙංගත රෙංගත දොං නටමී රෙංගත රෙංගත දොං)...//