Home/Songs/මගේ ඇස් දිහා බලා

මගේ ඇස් දිහා බලා

Mage As Diha Bala

Music: හිරාන් තේනුවර Lyrics: හිරාන් තේනුවර
Font size:
මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා...
මගේ ඇස් දිහා බලා...

කුළුඳුල් මගේ ආදරේ සඟවන්න බෑ
රහසේ හඬනා තරම් නුඔ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්...

මගේ ඇස්.....

දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ
පියුම් පෙති ආ‍දරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මාගේ
අහිමි නුඔ ගැන දැන් ලතැවෙන්නම්...

මගේ ඇස්.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.