Font size:
ඊතල වැටුණු වැවේ බඹරු මුකුලු කලේ මාහට ඉදුරාම ආදරෙ දෙනවාද බයට පපුව ගැහේ කුබුකෙ හෙවන දිගේ ඔබව හොයන පැයේ ඈතක ඉදලාම මා රුව හදුනාම උසුලු විසුලු කලේ... නිල් අහසේ සේද වලා වගේ ඔබෙ දෑසේ ආල කතා මැවේ පෙම පුරාම කදුල නිවා ඔබේ සසර වසන තුරා පාලුව මා හිස රදවාන කොන්ඩෙ මතම රැදේ... සිත් අහසෙ හරා උනා ඉබේ එතන වැඩි ඈතක නොවේ දින ගනිමු ඉතින් පුරා ඉකි නොගෙන සුසුම් දරා පාලුව දැනුනාම මා හිත රදවාන කොන්ඩෙ මතම රැදේ...
Singers
Data
Last updated May 2026