Font size:
සුබ නැකගින් අපි යන මේ රඟ බලලා ඇත සතුට්න් නැන්ද මාම මග රැකලා හනික යමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා මංගල මේ යුවතිපතී සිතා තොසා වෙන්නටා අළුතින් සරණ බැඳා.. අළුතින් සරණ බැඳා නැන්ද මාමලෑ දිහා යන මේ ජල්හාලේ රස කැවිලී පටවලා නෑදෑයෝ එකතුවෙලා පුරාණයේ සිරිතටා දෙන්නමි මගෙ මැණිකා දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා සැණිනේ යමු ගොනුනේ ගිගිරි වැලේ හඬ නගා අඳුරු වුණා ඉර ගිලුණා ගමන තවත් දුර වුනා නොදකින් වයිර ගොනා... නොදකින් වයිර ගොනා කම්මැලි වී රෑ වුනා නපුරුයි මේ මාර්ගේ සොර සතුරන් බොහො ඇතා දැන් ළඟමයි ගමන සරුයි ටිකෙන් ටිකම ළං වුණා
Singers
Data
Last updated May 2026