එක යායට හීන ගෙනල්ලා
Paa Ram Pam Poo
Music: තිලිණ රුහුණගේ Lyrics: රචිත වාකිෂ්ට
Font size:
එක යායට හීන ගෙනල්ලා දුක පාළුව කොහෙද ගිහිල්ලා දුර ඇතක ගිහින් ඇවිල්ලා නුඹ ආවද මාගේ හිත ඉල්ලා... ආදරයට ඉඟියක් තියලා මගෙ හිත නුඹ හොරකම් කරලා මට නොකියා හිතට ඇවිල්ලා මගෙ හීනෙත් නුඹ ගෙනිහිල්ලා... මාගේ හුස්ම නුඹේදෝ අර පේන අහස මගේදෝ නුඹ තාම මාගේම නේදෝ... දඟකාරම ඉගිබිඟි පාලා ම්ං ගාවම හීන තියාලා නුඹ ආවම හිතයට මැවිලා මට මාවත් අමතක කරලා තහනම්නැති ප්රේමය හොයලා හෙවනැල්ලේ තනිය මකාලා මං අහස වගේමයි කියලා ඒ අහසට නුඹත් ඇවිල්ලා මාගේ හුස්ම නුඹේදෝ අර පේන අහස මගේදෝ නුඹ තාම මාගේම නේදෝ...