Font size:
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...// සඳ පිරිලා නැගුනා සේ - මාගේ ජීවන අම්බරේ තරු වහැලා දිලුණා සේ - මාගේ ජීවන අම්බරේ මා සිතු - පෙර මා පැතු - පැතුමන් ලෙසේ ආවා ආදරෙන්... රන් කැලුම් දිදී... මල් පොපියා පිපුණා සේ - පාළු මා හදවිල් තලේ රණතෙසරා සරණා සේ - පාළු මා හදවිල් තලේ ආ දිනේ - ඔබ ආ දිනේ - මතකයි ලඳේ ආවා ආදරෙන්... රන් කැලුම් දිදී... ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...//
Singers
Data
Last updated May 2026