ඔබ මගේ හදවතේ පැළඳුවා
Oba Mage Hadawathe Palanduwa
Music: ප්‍රගීත් පෙරේරා Lyrics: සඳුන් පෙරේරා
Font size:
ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන් මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන් දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සදගනා ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යභවනක් කලා හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා මහා සාගරේ තරම් තියේ ආදරේ මේ ලයේ ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යභවනක් කලා හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා අන්ඨකාරෙන් අත් මිදී සිනහවෙන් පිලිතුරැ දි දී තව්තිසාවේදිත් යලි එකතුවෙන්නට යමු අපි වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී දුටුව නම් දෙව්දුවක් පාරමි දම් පුරන් එ ඔබයි ඇත්තමයි සදගනා ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යභවනක් කලා හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා