Font size:
පියඹා ඒ ආකාසේ විහිදා දෑතේ දෙව් ලෝ තලේ වයනා ගීතේ සෙව්වා මේ ලෝකයේ ගීතයෙන් වෙලී වාවාන් නැතේ උණුසුමේ වෙලී මා ජීවිතේ පැතූ ආදරෙන් පිදූ රෑ තාරුකා මෙසේ පහන් වී ලෝකේ මගේ ගයනා සාගරේ මගේ දෙසවන් කිති තැවේ වාදනා දෑතින් ඉඟි කලේ වදවා කුලේ රැඳි ඒ ගීතේ පවසයි කතා ගීතේ දුන් රිද්මයයි හදපන ගැන්වූයේ සැනසුම් ලං වූයේ ගීතයෙන් වෙලී වාවාන් නැතේ උණුසුමේ වෙලී
Singers
Data
Last updated May 2026