ඉන් ෂා අල්ලා...දෙවියනේ ඔබ කැමතිනම්
Insha Alla
Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
ඉන් ෂා අල්ලා// දෙවියනේ ඔබ කැමතිනම් වැලි කතර වුව අපේ රජ බිම ඉන් ෂා අල්ලා// දෙවියනේ ඔබ කැමතිනම් අපේ එකතුව වෙනස් වේවිද නූර් ඔබගේ පෙම් සිනා නුරා බැල්මට මත්වුනා වැළිකතර ගිනියම් වෙලා හදවතේ ගිනි සැඟවුනා// නූර් ඔබගේ චේතනා නුරා බැල්මෙන් තේරුනා වෙනස් ලෝකෙක ඉපදිලා ආදරේ දැක එක්වුනා// ඉන් ෂා අල්ලා// දෙවියනේ ඔබ කැමතිනම් වැලි කතර වුව අපේ රජ බිම ඉන් ෂා අල්ලා// දෙවියනේ ඔබ කැමතිනම් අපේ එකතුව වෙනස් වේවිද
Singers
Data
Last updated May 2026