මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් man hinda obe
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් man hinda obe
Font size:
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ
Singers
Data
Last updated May 2026