Home/Songs/පාලු සීත මේ නදී තෙරේ

පාලු සීත මේ නදී තෙරේ

Paalu Seetha me Nadee There

Music: රොමේෂ් සුගතපාල
Font size:
පාලු සීත මේ නදී තෙරේ හිම වැසිලා කොළ හැලිලා
පෙර වාගේ නෑ උයන් කොනේ
මල් බරවී මට පෙනුනා
ආදරේ .. ආදරේ 

සිහිනයක් නොවේ - මදු ගීතයක් ගයා 
මදු මාවතේ දිගේ ඇවිත් ගියා 
කල්පයක් පුරා - ඔබ මා සුලක් වෙලා
නොකියා කියූ කතා තවත් කියා
ආදරේද නොයිදුල්
නෙත් පුරා ඉඳීවී නොකැළැල්

මේ භවේ පුරා - හැම දුක් සුසුම් දරා
පැතුමන් බිඳී ලොවේ තනිවෙලා
වෛරයක් තියා - අහිතක් හිතන්නේ නෑ 
දෙගුරුන් නිසා සැමරුම් තබා ගියා
ආදරේද නොයිදුල් 
නෙත් පුරා ඉඳීවී නොකැළැල්

පාලු සීත මේ නදී තෙරේ ..../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.