නෑරම
Narama
Music: චමත් සංගීත් Lyrics: දුලන්ජ් අල්විස් (දුලාන් ARX)
Font size:
මාගෙන් ආලේ අයදින රාගී නෙත් හන්දා පෑ සංකාරී විලසට දෑනත් ඈ වින්දා ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා ඒ.. නෑරම ලංවෙම් මා.. මා... නෑබුලේ හිත දෙම් මා.. මා... හීනයක දැවටෙන් නා.. නා... කෙල්ලෙ නුබේ අනසකට මං නැතුවුන දිනකදි මම ලංවෙම් මා.. මා... නෑබුලේ හිත දෙම් මා.. මා... හීනයක දැවටෙන් නා.. නා... කෙල්ලෙ නුබේ අනසකට මං නැතුවුන දිනකදි මා... Rap lyrics මට සිබින්න දෙන්න ඔය දෙතොල් උම්මා මං ආසයි වද්දගන්න 33දාහ් තකි තකි තකි තකි රුම්බා.. ඔයා දකිද්දිත් මගෙ හිතෙන් දුම් දානවා ඔයා වෙන්න රාධාව රුන්දා වනේ හොයන් එන්නම් මං ඔයාව ක්‍රිෂ්නා වගේ ඔයා ඉද්දි ලෝල හස්ත මුද්‍රාවකින් හිත දැවෙයි ඔයා ගැන තෘශ්නාවකින් රුන්ගාන සෘන්ගාරි ගී බබරුන්ගේ ගුම්නාද ගී සංසාර පුරුද්දක් පැමිණ නොවෙද මගෙ උන්මාද චිත්‍රා ඒ.. නෑරම ලංවෙම් මා.. මා... නෑබුලේ හිත දෙම් මා.. මා... හීනයක දැවටෙන් නා.. නා... කෙල්ලෙ නුබේ අනසකට මං නැතුවුන දිනකදි මම ලංවෙම් මා.. මා... නෑබුලේ හිත දෙම් මා.. මා... හීනයක දැවටෙන් නා.. නා... කෙල්ලෙ නුබේ අනසකට මං නැතුවුන දිනකදි මා... කඳුලින් නේත්‍රා ගෑ දේවී මාත්‍රා ඈ.. මත් වීලා... නින්ද්‍ර නෑ.. ලං වී මා මා මා.. හැඟුමින් යාත්‍රා හහ් වේවී රාත්‍රීන් හහ් රත් වීලා.. හිද් දීලා දැවෙනා... ඒ.. නෑරම ලංවෙම් මා.. මා... නෑබුලේ හිත දෙම් මා.. මා... හීනයක දැවටෙන් නා.. නා... කෙල්ලෙ නුබේ අනසකට මං නැතුවුන දිනකදි මම ලංවෙම් මා.. මා... නෑබුලේ හිත දෙම් මා.. මා... හීනයක දැවටෙන් නා.. නා... කෙල්ලෙ නුබේ අනසකට මං නැතුවුන දිනකදි මා...