Font size:
Rapzilla.... දුප්පත්කම....පොහොසත්කම....සල්ලි. දුකට කියන කවි සීපද ඇසෙන්නේ අද ඒ තාලේ තනිකම පාලුව දැනේවි දකිද්දී අද මේ කාලේ වටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ විනෝද වෙන ඒ කාලේ දැක මම අද බලන් ඉන්නේ එනකම් මට ඒ වාරේ ඉගෙන ගන්න උත්සහ කරේ නෑ හරියට අකුරු කට්ටි පැන්නේ මිතුරු ලෙසින් එන ඒ උන් හතුරෝ යන්නේ අද කාර් එකේ නොදැක්ක වගේ නා මිතුරෝ ඇහුවා නම් දෙමවුපියන් කියූ ඒ කල මියුරු රැකියාවක් හොයාගන්න ඉන්ටව් වල බඩගෑවට හැකියාවට රැකියා නැත අද මා හට හිටියත් අද යාළුවො රට රැකියා වල බෑ උන්ටත් අත දෙන්නට අද මා හට වීදි දිගේ ඇවිදලා කුලිවැඩ කර සල්ලි ටික අරගෙන එදා වේල කාලා හිනාවෙලා හිටියට දුක ඇත මගේ හිත යට නැත එදා මගේ ලග හිටි ලද හිස් නිසා මගේ මුදල් පසුම්බිය නැති උනත් කිසිවෙකු මගේ ලග ඇති කල සුරතලා ඇත ලග මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මුළුදම් මෙසේ නැති නම් රුපියල් සත ඔබ අතේ නැත මිතුරන් සැම වටේ සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදනිම ගෙවී කෙරුවොත් හැමදේ අදිටනින් වියකෙයි දුප්පත්කම ලොවින් නැති උනත් මට නාන කාම්මර ඇත පොදු ලිද නාන්නට නැත කිසි දින වැටුනේ බිමට නිදියන්නේ පැදුරේ බිමද ඇදලා ඩෙනිම ගහල සුවද ගියාට ජැන්ඩිපහට අදින්නේ එකම ඩෙනිම වැඩ කරනා දවස් පහට නැත මට කන්න රසමසුවූලු තම්බල කන්නේ කොස් ගෙඩි මදුළු නැත කිසි දිනෙක බොන්නේ විස්කි බ්‍රැන්ඩි තිබ්බත් මට සල්ලි නැතක් සල්ලි සක් පිරෙන්න ඇත ගුණදම හිත පිරෙන්න නැත කිසිදින කලේ ජඩ වැඩ හොයන සල්ලි ඇති බැංකු පොත් පිරෙන්න ගේම් දීලා සල්ලි වලට යන්නේ නෑ වැලිකඩ මම හොරකම් කරලා සල්ලි හොයල විනෝද වෙන්න බෑ මට හැමදාම පන්සල් ගිහින් වදින්නේ මම බුදුසමිදුට දුප්පත් උනත් මම මල්ලි හිතින් පෝසත් හැම දාටම සල්ලි තියෙන සමහරු ලග නැත ගුණදම මනුස්සකම දෙනවද රුපියල දෙක අත දිගු කරනා යාචකයට හිටියට රාජ මාලිග වල ගියත් යාන වාහන වල නැත සතුට ඒ හිත තුල තියෙනවා වගේ මගේ හිත තුල මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මුළුදම් මෙසේ නැති නම් රුපියල් සත ඔබ අතේ නැත මිතුරන් සැම වටේ සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදනිම ගෙවී කෙරුවොත් හැමදේ අදිටනින් වියකෙයි දුප්පත්කම ලොවින්..// දුප්පත් කිය කියා ඒ ගැන හිත හිතා ඉදල වැඩක් නෑ නේද මල්ලි ලංකාවේ කොල්ලෝ අදිෂ්ටානයෙන් ඉදිරියටම යන්න ජය අහ් සිල්ලා ලංකාවේ කොල්ලෙක් මල්ලි