Font size:
මගෙ හිත ඔය කෙස් කළඹේ පැටලිලා ඔබ අරන් යන්න ගියදා මතකය ඒ තප්පරයේ නැවතිලා මට යන එන මාත් නැතුවා කලාතුරකින් පිපෙන මලේ වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුණේ නෙතඟින් බලනා ඔබ මට ගයනා ගීත ඇසුණා පුරහඳ යට මා ඔබ මට ලියනා ගීතය ගැයුවා මගෙ හිත ඔය ඇස් ගගනේ කිමිදිලා තරු මඬල පුරා සරනා හැංගුණු ඒ හිත කොයිදැයි සොයනවා ඔබෙ නෙතු ඇතුලට එබිලා මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලිලා යලි ලිහා ගන්න බැරුවා
Singers
Data
Last updated May 2026