දුටු මුල් දිනයේ
Dutu Mul Dinaye
Music: පේෂලා ගමගේ Lyrics: ජාලිය කුමාරතිලක
Font size:
දුටු මුල් දිනයේ මා හද බැඳුනේ නොසිතු ලෙසිනේ සැනසුම මට දැනුනේ (මා සිත හද බැඳුනේ.....//) ඔබමයි මා මුළු හද රැන්දු ආදරේ සෙනෙහස දෙන්නම් සපුරා පෙම් සාගරේ සුරකින්නම් මා පණ මෙන් මේ ජීවිතේ ඔබ වේ මා පතනා පෙම් අම්බරී..... පෙම් වස්සානෙක මල් වැහි වස්සන මා හද කළඹන රූ සිරු දිස්වන (පෙමඟන ඔබ වේ දිවියම සුරාකින.....//) තුරු වන සිසිලස මධු රස වෑහෙන බිඟු ගී විඳිමින් සුව පැන් සසඟන ( කුමරිය ඔබ වේ දිවියම සුරාකින.....//) දුටු මුල් දිනයේ......