සිත කොහේදෝ ගිහින්
Sitha Kohedo Gihin
Music: සඳරුවන් ජයසිංහ Lyrics: සමන් කුලරත්න
Font size:
( සිත කොහේදෝ ගිහින් - නැවතුණා ඔබ ලගින් මට සිතා ගන්න බැ - තවතමත් ආදරේ තරම් )...// සිත කොහේදෝ ගිහින් - ආදරේ මගේ අරන් නුඹ කොහේදෝ ගිහින් - හිත හොරකම් කරන් සද වටක් නුඹ වගේ මිහිමඩල හැඩ කරයි නුඹ සිතත් ඒ වගේ තරු පතක් දෝ සිතේ මට දැනුණු ස්නේහයේ වරම් අහිමිවේදෝ මට බයයි සිත කොහේදෝ ගිහින් - ආදරේ මගේ අරන් නුඹ කොහේදෝ ගිහින් - හිත හොරකම් කරන් නුඹේ නෙතත් ඉඟිකරයි - තරු යුවළ සේ දිලේ හිතුමතේ හිත දුවයි - නවතින්න මට හිතේ මට දැනුණ ස්නේහයේ වරම් අහිමිවේදෝ මට බයයි සිත කොහේදෝ ගිහින් නැවතුණා ඔබ ලගින්... (සිත කොහේදෝ ගිහින් - ආදරේ මගේ අරන් නුඹ කොහේදෝ ගිහින් - හිත හොරකම් කරන්) ...//